Trending Newsඑසැන පුවත්දේශීය

එක්සත් ජාතික පක්‍ෂයේ 79 වන සංවත්සර සැමරුම මහ ඉහළින්

එක්සත් ජාතික පක්‍ෂය අද සිය 79 වන සංවත්සරය අද (20) උත්සවය අද පැවැත්වින. .

නිදහස් ශ්‍රී ලංකාවේ පළමු ආණ්ඩු බලය හිමිකරගත්, එක්සත් ජාතික පක්ෂයේ 79 වන සංවත්සර සැමරුම අද පැවැත්වුණේ, ශ්‍රී ජවර්ධනපුර කෝට්ටේ පෞද්ගලික හෝටල් පරිශ්‍රයකදීයි. පක්‍ෂයේ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයට පක්‍ෂ රැසක දේශපාලනඥයන් රැසක් ද එක්ව සිටියහ. .

“ඔබේ මතය ඔබ දරන්න, ව්‍යවස්ථාපිත ඒකාධිපතිවාදය පරදවන්න, එකට සිටගමු” යන්න මෙවර සංවත්සර සැමරුමේ තේමාවයි. සංවත්සර සැමරුම ආරම්භයේදීම පක්ෂයේ පැරණි නායකයින්ට පුෂ්පෝපහාර දැක්වූහ..

එක්සත් ජාතික පක්ෂයේ සංවත්සර සැමරුම සඳහා මෙවර විපක්‍ෂයේ සියලු දේශපාලන පක්ෂවලට ආරාධනාකර තිබීමද විශේෂත්වයක්.

කෙසේවෙතත් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊට සහභාගී වී නොසිටි අතර පක්ෂ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ඇතුලු මන්ත්‍රීවරු එයට සහභාගි වූහ.

එහෙත් එක්සත් ජාතික පක්‍ෂයේ 79 වන සංවත්සරය වෙනුවෙන් සජිත් ප්‍රේමදාස මහතා සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කර තිබිණ..

එම නිවේදනය පහතින්

Related posts

Foreign Minister meets UN Chief

Mohamed Dilsad

ජපාන පාර්ලිමේන්තු මන්ත්‍රී මත් සුෂිතා ෂිම්පේ දිවයිනට

Mohamed Dilsad

Free Organic Fertilizers for Farmers soon

Mohamed Dilsad

Leave a Comment