Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

මෝදිගේ උපන්දිනයට, රනිල්ගෙන් සුබපැතුම්

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ 75 වන ජන්ම දිනය වෙනුවෙන් ලෝක නායකයින් සමග හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද සිය සුබපැතුම් එක්කර තිබේ.

සිය X ගිණුමේ සටහනක් තබමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත.

එහිදී හිටපු ජනාධිපතිවරයා පවසා ඇත්තේ “මා මිත්‍ර අගමැති නරේන්ද්‍ර මෝදිට උණුසුම් උපන්දින සුබ පැතුම්” එක් කරන බවය. 

Related posts

கொழும்பு பாதுகாப்புக் கருத்தரங்கு – 2018’ – 30 ஆம் திகதி ஆரம்பம்

Mohamed Dilsad

මන්ත්‍රී මුජිබර් රහුමාන් වත්මන් දේශපාලනය ගැන කියන කතා

Mohamed Dilsad

මහනුවර – බදුල්ල දුම්රිය 2ක් ධාවනයට

Mohamed Dilsad

Leave a Comment