Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

මෝදිගේ උපන්දිනයට, රනිල්ගෙන් සුබපැතුම්

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ 75 වන ජන්ම දිනය වෙනුවෙන් ලෝක නායකයින් සමග හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද සිය සුබපැතුම් එක්කර තිබේ.

සිය X ගිණුමේ සටහනක් තබමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත.

එහිදී හිටපු ජනාධිපතිවරයා පවසා ඇත්තේ “මා මිත්‍ර අගමැති නරේන්ද්‍ර මෝදිට උණුසුම් උපන්දින සුබ පැතුම්” එක් කරන බවය. 

Related posts

PHIට පහර දුන් සැකකරු ළමා රැඳවුම් නිවාසයේ රඳවන්නැයි නියෝග

Mohamed Dilsad

President inaugurates 3rd Biennial Meeting of South Asian Society for Sexual Medicine

Mohamed Dilsad

වන්දනාකරුවන් නැතත් ශ්‍රී පාදස්ථානයේ තේවාවන් සහ පුද සිරිත් අඛණ්ඩව

Mohamed Dilsad

Leave a Comment