Trending Newsඑසැන පුවත්දේශීය

සීගිරි කැටපත් පවුර කුරුටු ගෑ, කාන්තාව රිමාන්ඩ්

ලෝක උරුමයක් වූ සීගිරි කැඩපත් පවුරට හානි වන ලෙස කුරුටු ගෑ කාන්තාව ලබන 26 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කර තිබේ.

අදාළ තැනැත්තිය අද (15) දඹුල්ල මහෙස්ත්‍රාත් නිලන්ත විමලරත්න හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය කර ඇත.

සීගිරියේ කැටපත් පවුරේ කොණ්ඩ කටුවකින් ඉංග්‍රීසි අකුරු හයක් ලියු බවට සැකපිට එකී කාන්තාව ඊයේ (14) අත්අඩංගුවට ගෙන තිබුණි.

අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 21ක් වන එම තතැනැත්තිය තවත් කිහිප දෙනෙකු සමග සීගිරිය නැරඹීමට පැමිණි අවස්ථාවේ දී මෙම ක්‍රියාව සිදුකර කර ඇතැයි පොලීසිය කියයි. .

Related posts

கிழக்கு மாகாண சபை உறுப்பினர் நா.திரவியம் மீது தாக்குதல்

Mohamed Dilsad

අර්ජුන මහේන්ද්‍රන් ගෙන්වා ගැනීම ටිකක් අසීරුයි – ජනාධිපති

Editor O

உலக சம்பியன் மெய்வல்லுனர் போட்டிக்கு நிமாலி லியனாராச்சி தகுதி

Mohamed Dilsad

Leave a Comment