Trending Newsඑසැන පුවත්දේශීය

සීගිරි කැටපත් පවුර කුරුටු ගෑ, කාන්තාව රිමාන්ඩ්

ලෝක උරුමයක් වූ සීගිරි කැඩපත් පවුරට හානි වන ලෙස කුරුටු ගෑ කාන්තාව ලබන 26 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කර තිබේ.

අදාළ තැනැත්තිය අද (15) දඹුල්ල මහෙස්ත්‍රාත් නිලන්ත විමලරත්න හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය කර ඇත.

සීගිරියේ කැටපත් පවුරේ කොණ්ඩ කටුවකින් ඉංග්‍රීසි අකුරු හයක් ලියු බවට සැකපිට එකී කාන්තාව ඊයේ (14) අත්අඩංගුවට ගෙන තිබුණි.

අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 21ක් වන එම තතැනැත්තිය තවත් කිහිප දෙනෙකු සමග සීගිරිය නැරඹීමට පැමිණි අවස්ථාවේ දී මෙම ක්‍රියාව සිදුකර කර ඇතැයි පොලීසිය කියයි. .

Related posts

President makes hard hitting speech at Ven. Sobhitha Thera commemoration [VIDEO]

Mohamed Dilsad

සේවක අර්ථසාධක අරමුදල සුරකින බවට විෂය භාර ඇමතිගෙන් සහතිකයක්

Mohamed Dilsad

S. B. talks to UTV on Ginigathhena shooting [VIDEO]

Mohamed Dilsad

Leave a Comment