දේශීය

සේවක අර්ථසාධක අරමුදල සුරකින බවට විෂය භාර ඇමතිගෙන් සහතිකයක්

(UTV | කොළඹ) – විශ්‍රාම දිවියේදී ප්‍රතිලාභ ගෙනෙන සේවක අර්ථසාධක අරමුදල හැකි සෑම ආකාරයෙන්ම රජය විසින් සුරකින බවට තමන් වෘත්තීය සමිති වෙත සහතිකයක් දුන් බව විදේශ කටයුතු, නිපුණතා සංවර්ධන හා රැකී රක්ෂා හා කම්කරු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් සඳහන් කර සිටී.

කලින් සැලසුම් කර තිබු සුපුරුදු ලෙසම මාර්තු හා අප්‍රේල් ගෙවීම් හා උත්සව දීමනා ලබාදීමට, හාම්පුතුන්ගේ සම්මේලනය, වෘත්තීය සමිති, හා කම්කරු අමාත්‍යාංශය සමඟ ඇඟලුම් ක්ෂේත්‍රයේ ඉහළ නියෝජිත හමුවේදී එකඟතව පළ වූ බවද අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

 

 

 

Related posts

සිංගප්පූරු ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම පිළිබඳ දැනුම් දීමක්

Mohamed Dilsad

සියලූ තැපැල් කාර්යාල විවෘත කෙරේ

Mohamed Dilsad

කටුනායකට පැමිණි ගුවන් යානා 06ක් ආපසු හරවා යවයි ; ගුවන් යානා බලාපොරොත්තුවෙන් සිටින මගීන්ට දැනුම්දීීමක්

Editor O

Leave a Comment