දේශීය

නිශ්ශංක සේනාධිපති ඇප මත මුදා හැරෙයි

(UTV | කොළඹ) –  රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති ඇප මත මුදා හැරීමට විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේදී නියෝග කළේය.

ඇවන්ගාඩ් නඩුවේ චෝදනා 7573 න් පවත්වාගෙන යා හැක්කේ චෝදනා 19 ක් පමණක් බැවින් විත්තිකරුවන් පස් දෙනෙකු නිදහස් කිරීමට ද අධිකරණය නියෝග කරනු ලැබීය.

Related posts

ගම්පහ සහ කළුතර පාසැල් පෙබරවාරි 15 විවෘත කිරීමේ සූදානමක්

Mohamed Dilsad

එක ශිෂ්‍යයෙකුට ලක්ෂ හැටක වියදමක් , බුද්ධිමතුන් රට හැරයාම නැවැත්විය යුතුයි – ජනපති රනිල්

Mohamed Dilsad

මෙරටට පැමිණි සංචාරකයින් ලක්ෂ 8 පනී

Mohamed Dilsad

Leave a Comment