ව්‍යාපාරික

කොටස් වෙළඳපොළ පහතට

(UTV | කොළඹ) – කොළඹ කොටස් වෙළඳපොලේ මිල දර්ශක ඊයේ (16) පහත වැටීමක් පෙන්නුම් කර තිබේ.

සියළු කොටස් මිල දර්ශකය 5940.99 ක් ලෙස සටහන් වුණි.

දිනය තුළ කොටස් මිලියන 124.9 ක් හුවමාරු වූ අතර, දෛනික පිරිවැටුම මිලියන 2835 ක් බව සඳහන්.

Related posts

මෙරට මෝටර් රථ කර්මාන්තය දිරිමත් කිරීමට අයවැයෙන් යෝජනා

Mohamed Dilsad

ලොකු ලූණු ආනයනයට සීමා

Mohamed Dilsad

මහ බැංකුව බිලියන 330ක ණයක් ඉල්ලයි.

Editor O

Leave a Comment