දේශීය

ඩ්‍රෝන යානා ගුවන්ගත කිරීමට තිබූ තහනම ඉවතට

(UTV | කොළඹ) –  ලංකාව තුළ ඩ්‍රෝන යානා ගුවන්ගතකිරීමට පනවා තිබූ තහනම ඉවත් කර ඇත.

පසුගිය අප්‍රේල් 21 ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු රටතුල පැවති ආරක්ෂක තත්වය සැලකිල්ලට ගෙයි මෙරට තුල ඩ්‍රෝන යානා භාවිත කිරීම තහනම් කිරීමට රජය තීරණය කරනු ලැබීය.

සිවිල් ගුවන් සේවා අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් රංජිත් පෙරේරා මහතා කියා සිටියේ ඒ අනුව , මෙම අධිකාරියේ පූර්ව අනුමැතිය යටතේ මෙරට තුල ඩ්‍රෝන භාවිත කිරීමට අවසර හිමිවන බවයි.

 

Related posts

ත්‍රීපෝෂ නිෂ්පාදනය නතර වෙයි : බඩ ඉරිඟු නෑ

Editor O

පයාගල වෙරළට හදිසියේ ගුවන් යානයක් ගොඩ බසී

Mohamed Dilsad

කෑගල්ල දිස්ත්‍රික්කයේ සියලු පළාත් පාසල් වැසෙයි

Mohamed Dilsad

Leave a Comment