ප්‍රමුඛ පුවත 1ව්‍යාපාරික

ලොකු ලූණු ආනයනයට සීමා

(UTV| කොළඹ) – ලබන මාර්තු මාසයේ සිට ලොකු ලූණු ආනයනය සීමා කිරීමට අවධානය යොමුව ඇතැයි කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කරයි.

දේශීය ලොකු ලූණු නිෂ්පාදන සඳහා සාධාරණ මිලක් සහ අළෙවි පහසුකම් සලසන බවද අමාත්‍යංශය කියයි.

ලොකු ලූණු ආනයනය කරන සමාගම් සඳහා කෝටා ක්‍රමයක් හඳුන්වාදීම කෙරෙහිද රජයේ අවධානය යොමුව ඇති බව එම අමාත්‍යංශය වැඩි දුරටත් කියයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජ්‍යෙෂ්ඨත්වය අනුව පාර්ලිමේන්තුවේ ආසන පැනවෙයි

Mohamed Dilsad

අපරාධ නඩු 13,283 ක කටයුතු අවසන්

Mohamed Dilsad

අද සිට ගිණුම් කාරක සභාව ජනමාධ්‍යයට විවෘත වෙයි

Mohamed Dilsad

Leave a Comment