ප්‍රමුඛ පුවත 1

ඉන්ධන මිල ඉහළට…

ඉන්ධන මිල සූත්‍රය අනුව අද (13) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනය කර ඇත.
ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 02 කින් ද, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 04 කින් ද ඉහළ යයි.
සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 03 කින් ඉහළ දමා ඇත.
ඔටෝ ඩීසල්හි මිලෙහි කිසිදු සංශෝධනයක් සිදුකර නැත.

Related posts

ඉන්දීය බුද්ධි අංශ වෙතින් යළි අනතුරු ඇඟවීමක්

Mohamed Dilsad

මහනුවර සිද්ධියට සම්බන්ධ 280 දෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

වර්ජනය අතරතුර වෛද්‍යවරුන් දෙපිරිසක් අතර ගැටුමක්

Mohamed Dilsad

Leave a Comment