ප්‍රමුඛ පුවත 1

පේරාදෙණියේ වසා දැමුණු පීඨ යළි ඇරේ

(UTV| මහනුවර) – දැනට වසා දමා ඇති පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පිඨය හැර අනෙකුත් පිඨ ලබන සඳුදා (13) දින සිට නැවත විවෘත කිරිමට තීරණය කර තිබේ.

විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය උපුල් දිසානායක මහතා පැවසුවේ ඊයේ (10) රැස් වු පේරාදෙණිය විශ්ව විද්‍යාල පාලනාධිකාරිය මේ බව තිරණය කල බවයි.

නමුත් ඒ ඒ පිඨවල පාඨමාලා ආරම්භ වන දිනයන් පිලිබඳව තිරණය ඒ ඒ පිඨවල පිඨාධිපාතිවරුන් වෙත පැවරිමටත් ඒ අනුව පිඨාධිපතිවරුන් විසින් ඒ ඒ පිඨවල පාඨමාලා ආරම්භ වන දිනයන් සිසුන් වෙත දැනුම් දෙනු ඇති බව ද උපකුලපතිතුමන් ප්‍රකාශ කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

එළඹෙන 15 වැනිදා දිවයිනේ සියළුම පාසල් නිවාඩු [VIDEO]

Mohamed Dilsad

උඩරට මැණිකේ පීලි පනී

Mohamed Dilsad

කාලයට ගැලපෙන අයුරින් ශ්‍රී ලංකා තැපෑල වෙනස්කම් වලට භාජනය කරනවා – ඇමති හලීම් පවසයි

Mohamed Dilsad

Leave a Comment