ප්‍රමුඛ පුවත 1

උඩරට මැණිකේ පීලි පනී

(UTV|නුවරඑළිය)  – උඩරට මැණිකේ දුම්රිය පීලි පැන තිබේ.

ඒ අද පෙරවරුවේ රෝසැල්ල  සහ හැටන් දුම්රිය ස්ථාන අතර බව දුම්රිය පාලක මැදිරිය පවසයි.

මේ හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ධවන කටයුතුවලට බාධාවක් එල්ලවී ඇති බවයි දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේය.

 

රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.REG <හිස්තැනක් > utv ලෙස ටයිප්කර 77000 ට යොමුකිරීමෙන් උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක.

 

Related posts

අගමැති කුරුණෑගලින් මැතිවරණ සටනට

Mohamed Dilsad

විරෝදතාවයක් නිසා මරදානේ රථ වාහන් තදබදයක්

Mohamed Dilsad

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට රුපියල් එක් කෝටි 17 ලක්ෂයකට අධික පාඩුවක් -හිටපු සභාපතිට චෝදනා

Mohamed Dilsad

Leave a Comment