දේශීයප්‍රමුඛ පුවත 1

අගමැති කුරුණෑගලින් මැතිවරණ සටනට

(UTV | කොළඹ) – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් ඉදිරි මහ මැතිවරණය සඳහා කුරුණෑගල දිස්ත්‍රිකයෙන් තරඟ කිරීමට නාම යෝජනා පත්‍රය සඳහා අත්සන් කර තිබේ.

අද (11) විජේරාම පිහිටි නිල නිවසේදී ඔහු මෙලෙස නාම යෝජනා අත්සන් කළේය.

Related posts

යුද හමුදාපතිට පැනවූ තහනමට ශ්‍රී ලංකා රජයෙන් විරෝධය

Mohamed Dilsad

නිරෝධායන නීති කැඩූ 639ක් අත්අඩංගුවට

Mohamed Dilsad

හෙට සිට දුම්රිය ගමන් වාර වැඩි කෙරේ

Mohamed Dilsad

Leave a Comment