දේශීය

විශ්‍රාමිකයන් විරෝධතා පා ගමනක

(UTV | කොළඹ) – විශ්‍රාමිකයින්ගේ හිමිකම් සුරැකීමේ ජාතික සංවිධානය විසින් රජය මේ වසරේ ජනවාරි සිට විශ්‍රාමිකයන්ට ලබා දී තිබු වැටුප් වැඩිවීම අහිමි කිරිමට විරෝධය පළ කරමින් පාගමනක නිරත වී තිබේ.

විහාර මහා දේවි උද්‍යානය අසලින් පෙරවරුවේ ආරම්භ වු මෙම විරෝධතා පාගමන සඳහා දිස්ත්‍රික්ක කිහිපයක් නියෝජනය කරමින් විශ්‍රාමිකයින් පිරිසක් එක්ව සිටින ඇත.

Related posts

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි සහ තද සුළං

Mohamed Dilsad

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් ධූරයට කුෂානි රෝහණධීර

Mohamed Dilsad

මත්පැන් මිලේ සිදු වූ වෙනස

Mohamed Dilsad

Leave a Comment