දේශීය

හෙට සිට දුම්රිය ගමන් වාර වැඩි කෙරේ

(UTV |කොළඹ) – සියලු මාර්ගවල දුම්රිය ගමන් වාර සංඛ්‍යාව හෙට(04) සිට වැඩි කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව ප්‍රධාන මාර්ගයේ ගමන් වාර 64ක්ද,මුහුදුබඩ මාර්ගයේ ගමන් වාර 74ක්, කැළණිවැලි මාර්ගයේ ගමන් වාර 12ක් සහ උතුරු දුම්රිය මාර්ගයේ ගමන් වාර 6ක් මෙන්ම පුත්තලම මාර්ගයේ ගමන් වාර 26ක් මෙම සතියේ ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනු ඇත.

මෙම ගමන් වාර දුම්රිය කාලසටහනට එක් කර ඇති අතර දුර ගමන් සේවා තවදුරටත් ක්‍රියාත්මක නොවන බව ඇති බවයි ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය සඳහන් කරයි.

Related posts

රාජ්‍ය සේවයේ සදහා අත්‍යවශ්‍ය නොවන බඳවා ගැනීම් නතර කෙරේ

Mohamed Dilsad

”පුළුවන් ශ්‍රී ලංකා සම්මුතිය” ට රනිල්ට සහය දෙන පක්ෂ 34ක් අත්සන් තබති.

Editor O

IDH රෝහලට ඇතුළත් කළ සිව්දෙනාට කොරෝනා වැළදී නැති බව තහවුරුයි

Mohamed Dilsad

Leave a Comment