ක්‍රීඩා

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින් අන්ටිජන් පරීක්‍ෂණයට

(UTV |හම්බන්තොට) –  මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත පැමිණි එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම ඇතුළු සාමාජිකයන් 44 දෙනෙකු රැපිඩ් ඇන්ටිජන පරීක්ෂණ සඳහා යොමු කෙරේ.

එම සියලු දෙනාගේ පරීක්ෂණ වාර්තා කොවිඩ් ආසාදිත නොවන බවට ලැබී ඇති බව වාර්තා වේ.

එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමග ටෙස්ට් තරග දෙකකට සහභාගී වීමට නියමිතය.

පළමු තරගය ජනවාරි 14 වනදා සහ දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ජනවාරි 22 වනදා පැවැත්වීමට සැලසුම් කර තිබේ.

එම තරග දෙකම පැවැත්වෙන්නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීය.

Related posts

ශ්‍රී ලංකා – පාකිස්තාන දෙවන විස්සයි 20 ක්‍රිකට් තරඟය අද

Mohamed Dilsad

ජාතික ක්‍රීඩා කවුන්සිලයේ සාමාජික ධූරයෙන් රොෂාන් මහානාම ඉල්ලා අස්වෙයි

Editor O

ලෝක චෙස් ශූර මැග්නස් කාල්සන් පැරදු ඉරාන යෞවනයා

Mohamed Dilsad

Leave a Comment