ක්‍රීඩා

ලෝක චෙස් ශූර මැග්නස් කාල්සන් පැරදු ඉරාන යෞවනයා

(UTV | ඉරානය) – ලෝක චෙස් ශූර මැග්නස් කාල්සන් පරදවා ඩොලර් 14,000ක ත්‍යාග මුදලක් හිමි කර ගැනීමට ඉරාන යොවුන් චෙස් ක්‍රීඩකයෙකු සමත්වී තිබේ.

16 හැවිරිදි අලිරීසා ෆිරවුස්ජා නම් ඔහු නෝර්වීජියානු ලෝක චෙස් ශූරයා ලකුණු 8.5කට ලකුණු 7.5ක් ලෙස ජයග්‍රහණය හිමි කර ගත්තේ අන්තර් ජාලය ඔස්සේ ක්‍රියාත්මක වූ ශූරතාවලියේ අවසන් තරඟයේදියි.

මාස 7ක් පුරා තරඟ 131කින් සමන්විත වූ එම තරගාවලියට තරඟකරුවන් 128 දෙනෙකු සහභාගි වෙයි.

 

Related posts

ලෝක කුසලාන 20-20 කාන්තා 19න් පහළ, ක්‍රිකට් තරඟාවලිය මැලේසියාවේ දී ඇරඹේ

Editor O

යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළලේ මීටර් 200 බාලිකා ඉසව්වේ 9 වැනි ස්ථානයට පත් ෂෙලීන්ඩා

Mohamed Dilsad

නායකත්වයේ වගකිම ලක්මාලට හා කුසල්ට පැවරෙයි.

Mohamed Dilsad

Leave a Comment