දේශීය

මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවන් 2 ක් අත්අඩංගුවට

(UTV | කොළඹ) – හොරණ ප්‍රදේශයේදී සිදුවූ මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු කොළඹ අපරාධ කොට්ඨාශය මගින් ඊයේ (17) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පසුගිය පෙබරවාරි මාසයේ ටී – 56 අවියකින් වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කර, තවත් අයෙකුට බරපතල තුවාල සිදුකිරීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු බවයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 32 සහ 34 වයස්වල පසුවන්නන් වෙයි.

Related posts

බර ඇද්ද මන්ත්‍රීවරුන් රැසකට නාමයෝජනා අහිමි වෙයි

Mohamed Dilsad

හැඳුනුම්පත් ක්‍රමවේදය උල්ලංඝනය කළ 141ක් අත්අඩංගුවට

Mohamed Dilsad

හය ශ්‍රේණිය ඉංග්‍රීසි පොත් ලක්ෂ තුනහමාරක අසභ්‍ය පිටු ඉවත් කර ළමයින්ට බෙදනවා – අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්⁣ නාලක කළුවැව

Editor O

Leave a Comment