ක්‍රීඩා

ශ්‍රී ලංකා – පාකිස්තාන දෙවන විස්සයි 20 ක්‍රිකට් තරඟය අද

(UTV| කොළඹ) – ශ්‍රී ලංකා සහ පාකිස්තාන අතර දෙවන විස්සයි 20 ක්‍රිකට් තරඟය අද පස්වරු 7.00ට ලාහෝර්හීදි පැවැත්වීමට නියමිතයි.

දෙරට අතර පැවති පළමු තරගය ශ්‍රී ලංකාව ලකුණු  64කින් ජය ගත්තේය.

අද තරඟය ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළහොත් තරගාවලියේ ජය හිමි කරගැනීමට ශ්‍රී ලංකාවට හැකිවේ.

තරග 3කින් සමන්විත තරගාවලියේ තරග 1 ට 0 ක් ලෙස මේ වන විටත් පෙරමුණ හිමි කරගෙන සිටින්නෙ ශ්‍රී ලංකා කණ්ඩායමයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

තරඟාවලියට පෙර මුදල් නොදුන්නැයි රවී බොපාරා LPL අතහරී

Mohamed Dilsad

ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලිය අද සිවු වෙනි දිනටත්

Mohamed Dilsad

සනත් පරදා ක්‍රිස් ගේල් ඉදිරියට

Mohamed Dilsad

Leave a Comment