ව්‍යාපාරික

මෙරට මෝටර් රථ කර්මාන්තය දිරිමත් කිරීමට අයවැයෙන් යෝජනා

(UTV |කොළඹ) – මෝටර් රථ කර්මාන්තයේ නියැලෙන්නන් දිරිමත් කිරීමට මෙවර අයවැයේදී යෝජනා කිහිපයක් ඉදිරිපත් කෙරුණි.

ඒ අනුව වාහන අමතර කොටස් බදු අඩුකිරීමට 2021 අයවැයේ දී පියවර ගැනුණි.

රට තුළ ඇති අබලන් වී ඇති වාහන අලුත්වැඩියා කිරීම සඳහා වැඩි අවදානයක් යොමු කිරීම මෙහි මූලික අරමුණ වේ.

Related posts

ආනයනය කළ අලුත් වාහන 196 ක් ලබන සතියේ සිට වෙළෙඳපොළේ අළෙවියට

Editor O

මේ වසරේ එන නව මුදල් නෝට්ටු සහ කාසි

Mohamed Dilsad

බණ්ඩාරනායක ගුවන් තොටුපොළට වේගවත් රොබොටික් PCR කට්ටල 4000 ක්

Mohamed Dilsad

Leave a Comment