ව්‍යාපාරික

මේ වසරේ එන නව මුදල් නෝට්ටු සහ කාසි

(UTV | කොළඹ) – රුපියල් 20ක වටිනාකමින් යුත් සමරු කාසියක් සහ රුපියල් 2,000 ක නව මුදල් නෝට්ටුවක් නිකුත් කිරීමට සැලසුම් කර තිබේ.

ඒ මේ වසරේ යෙදී ඇති ශ්‍රී ලංකා මහ බැංකුවේ 70 වන සංවත්සරය සැමරීම වෙනුවෙනි.

එසේම පවතින 11වන මුදල් නෝට්ටු මාලාවේ ආරක්ෂණ සළකුණු ද වැඩිදියුණු කිරීමට නියමිත බව ශ්‍රී ලංකා මහා බැංකුව පවසයි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ “පෙර දැක්ම 2020” සහ ඉදිරිය සඳහා මුදල් සහ මූල්‍ය අංශ ප්‍රතිපත්ති මාලාව අද (06) දින එළිදැක්වූ අතර එහි මේ බව සඳහන් කර තිබේ.

Related posts

ලක්ෂ 15ක ට ආනයනය කරන වාහනයක් අළෙවි කරන්නේ ලක්ෂ 60ක ට.

Editor O

ලෝක වෙළදපොළේ බොරතෙල් මිල කැපී පෙනෙන ලෙස ඉහළට

Mohamed Dilsad

නිෂ්පාදන කර්මාන්ත අංශයෙහි වර්ධනයක්

Mohamed Dilsad

Leave a Comment