දේශීය

රූමි මොහොමඩ්ට ඇප නියම වේ

(UTV | කොළඹ) – කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මොහොමඩ් රූමි ඇප මත මුදාහැරීමට නියම කළේය.

සැකකරුවන් තිදෙනාව රුපියල් ලක්ෂ 5 බැඟින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියම කළ මහේස්ත්‍රාත් සැකකරුවන්ගේ විදේශ ගමන් තහනම් කරන බව ද නියම කළ කළේය.

ඔවුන්ට විදේශ ගමන් බලපත්‍ර තිබේනම් ඒවා අධිකරණය වෙත භාරදිය යුතු බවටද නියෝගයේ සඳහන් වී තිබේ.

Related posts

මන්නාරම සංවර්ධනයට විශාල මුදලක් වෙන් කිරීම ගැන මන්ත්‍රී රිෂාඩ්ගෙන් ජනපතිට පැසසුම්

Editor O

ඡන්ද පත්‍රිකා මුද්‍රණයට අවශ්‍ය මූලික කටයුතු සූදානම්

Mohamed Dilsad

දෛනික ආසාදිතයින් 931ක්

Mohamed Dilsad

Leave a Comment