දේශීය

රාජ්‍ය සේවකයින්ටත් අයවැයෙන් සහන

(UTV |කොළඹ) – රාජ්‍ය සේවකයින්ගේ කාන්තා හා පිරිමි දෙපාර්ශවයටම විශ්‍රාම යාමේ වයස් සීමාව අවුරුදු 60 බවට පත් කරන බව අග්‍රාමාත්‍යවරයා අද 2021 අය වැය කතාව ඉදිරිපත් කරමින් පැවසීය.

මේ අතර මාණ්ඩලික නොවන රාජ්‍ය සේවකයනට රාජකාරි වේලාවෙන් පසු වෙනත් රැකියා කිරීමට අවසර ලබාදීමට යෝජනාවක් මෙවර අයවැයේ දී ඉදිරිපත් කෙරුණි.

මෙවර අයවැයේ දී රාජ්‍ය සේවකයන්ට බැංකුවලින් ලබාදෙන නිවාස සහ දේපල ණය සඳහා පොලිය 7% දක්වා අඩු කිරීමට යෝජනා කළේය.

Related posts

සරල කරන ලද එකතුකළ අගය මත බදු ක්‍රමය අහෝසි කිරීමට එරෙහිව අධිකරණයට

Editor O

ලෝක උරුම නකල්ස් මායිමේ හෝටල් සංකීර්ණයක්

Mohamed Dilsad

පාසල් යළි ආරම්භය සම්බන්ධයෙන් වන තීරණය

Mohamed Dilsad

Leave a Comment