Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

සරල කරන ලද එකතුකළ අගය මත බදු ක්‍රමය අහෝසි කිරීමට එරෙහිව අධිකරණයට

සරල කරන ලද එකතුකළ අගය මත බදු ක්‍රමය අහෝසි කිරීමට එරෙහිව සහ ක්‍රමවත් ස්වයංක්‍රීය වැට් ආපසු ගෙවීමේ යාන්ත්‍රණයක් ස්ථාපිත නොකිරීමට එරෙහිව වාණිජ මණ්ඩල 3ක් රිට් පෙත්සමක් ගොනුකර තිබේ.

නිදහස් වෙළෙඳ කලාප නිෂ්පාදකයන්ගේ සංගමය, ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය සහ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ වාණිජ මණ්ඩලය යන ආයතන මෙලෙස අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සම ගොනුකර ඇත.

Related posts

நாளை தினத்திற்கு பின்னர் காலநிலையில் மாற்றம்

Mohamed Dilsad

අනන්‍යතාව හෙළි නොකරමින් තොරතුරු ලබාදීමට පොලීසියෙන් දුරකථන අංකයක්

Editor O

Elton John suffered deadly bacterial infection on tour

Mohamed Dilsad

Leave a Comment