දේශීය

පාසල් යළි ආරම්භය සම්බන්ධයෙන් වන තීරණය

(UTV | කොළඹ) – පාසල් තුන්වන වාරය ආරම්භ කිරීම සම්බන්ධයෙන් අද ප්‍රකාශයක් නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසූවේ ඊයේ දිනයේදී මේ සම්බන්ධයෙන් අධ්‍යාපන බළධාරීන් හා කොවිඩ් මර්ධන ඒකකයේ බලධාරින් අතර සාකච්ඡාවක් පැවත්වූ බවයි.

පාසල් තුන්වන වාරය ලබන සඳුදා ආරම්භ කිරීමට මීට පෙර තීරණය කරනු ලැබුවේය.

 

Related posts

මත්පැන් බලපත්‍ර ගාස්තු දෙගුණයකින් ඉහළ දමයි

Editor O

කටාර් රාජ්‍යයේ සිටි ලාංකික ශ්‍රමිකයන් පිරිසක් දිවයිනට

Mohamed Dilsad

රන්ජන් රාමනායක අත්අඩංගුවට ගනී

Mohamed Dilsad

Leave a Comment