දේශීයප්‍රමුඛ පුවත 1

තවත් කොරෝනා රෝගීන් තිදෙනෙක් හදුනා ගැනේ

( UTV | කොළඹ ) – ඕමාන්හි සිට පැමිණි තිදෙනෙකු කොවිඩ් නයින්ටීන් රෝගීන් ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂජනරාල් නාලක කළුවැව පැවසුවේය.

අනුව, මෙරට සමස්ත කොවිඩ් නයින්ටීන් රෝගීන් සංඛ්‍යාව 2893 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

Related posts

ඇඳිරි නීතිය හමුවේ සුරා සැල් ක්‍රියාත්මක වන ආකාරය

Mohamed Dilsad

වසරකට රුපියල් බිලියන 13ක දැව ආනයනය කෙරේ

Mohamed Dilsad

ජනපති ඉන්දීය අගමැතිට සුබ පතයි

Mohamed Dilsad

Leave a Comment