Trending Newsඑසැන පුවත්දේශීය

දේශපාලකයින් ට එරෙහිව එල්ලවන මත්ද්‍රව්‍ය චෝදනා ඉහළයෑමක්…- පැෆ්රල්

පසුගිය කාලයට සාපේක්‍ෂව දේශපාලකයින්ට එල්ල වන අල්ලස් දූෂණ සහ මත්ද්‍රව්‍ය චෝදනා වැඩි වී ඇති බව පැෆ්රල් සංවිධානය පවසයි. දේශපාලන කණ්ඩායම් නියෝජනය කරන අපේක්‍ෂකයින්ට නාම යෝජනා ලබා දීමට පෙර මේ පිළිබඳ සොයා බලන ක්‍රමවේදයක් සකස් කළ යුතු බව, එහි විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසුවේය.

පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් පැවසුවේ, මැතිවරණයට ඉදිරිපත් වීමට අපේක්‍ෂකයෙකුගේ ආර්ථික ශක්තිය ගැන පමණක් නොසලකා ඔවුන්ට මහජන නියෝජිතයෙකු වීමට අවශ්‍ය සුදුසුකම් තිබේදැයි සොයා බලා, ඔවුන්ට නාමයෝජනා ලබා දීම දේශපාලන පක්ෂවල වගකීම බවයි.

Related posts

Colder nights and mornings expected to continue – Met. Department

Mohamed Dilsad

වන අලින්ට වෙඩි තියන්නේ මීට පෙර පාලකයන් ලබාදී ඇති තුවක්කුවලින්… – පරිසර ඇමති ධම්මික

Editor O

Former Japanese Premier calls for boosting Sri Lanka – Japan ties

Mohamed Dilsad

Leave a Comment