Trending Newsඑසැන පුවත්දේශීය

හේමා ප්‍රේමදාස මහත්මිය ට ලබාදී තිබූ නිල රථය රජයට බාරදෙයි

හිටපු ජනාධිපති ආර්.ප්‍රේමදාස මහතාගේ බිරිඳ වන හේමා ප්‍රේමදාස මහත්මියට රජයෙන් ලබා දී තිබූ මෝටර් රථය යළි බාර දී ඇත.

ජනාධිපති හිමිකම් පනත අනුව හේමා ප්‍රේමදාස මහත්මියට ද විශ්‍රාමික ජනාධිපතිවරයකුට රජයෙන් ලබා දෙන හිමිකම් ලබා දී තිබිණි.

ඇයට රජයෙන් ලබා දී තිබූ නිවස විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත සම්මත කෙරෙන විටත් යළි බාර දී තිබිණ.

Related posts

කෘෂිකර්මය දියුණු කරද්දී රාජ්‍ය පෞද්ගලික අංශ කඹ අඳින්න එපා

Mohamed Dilsad

ජනාධිපති ලේකම්ගේ නිල රථය යතුරුපැදියක ගැටෙයි.

Editor O

මතින් මත්වී තිබහට කළුතෙල් පානය කළ පුද්ගලයා රෝහලේ

Mohamed Dilsad

Leave a Comment