Trending Newsඑසැන පුවත්දේශීයපෙරටුගාමී පක්ෂ කාර්යාලයකට ප්‍රහාරයක් by Editor OSeptember 2, 2025September 2, 2025070 Share0 පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ කාර්යාලයකට ප්‍රහාරයක් එල්ල කර ඇති බවට , පැමිණිල්ලක් ලැබී ඇතැයි පොලීසිය කියයි. යක්කල, කිරිදිවැල පාරේ සල්මල් පෙදෙස ප්‍රදේශයේ පිහිටි මෙම කාර්යාලයට ඊයේ (01) රාත්‍රියේ මේ ප්‍රහාරය එල්ල වී ඇතැයි සඳහන්.