Trending Newsඑසැන පුවත්දේශීය

පෙරටුගාමී පක්ෂ කාර්යාලයකට ප්‍රහාරයක්

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ කාර්යාලයකට ප්‍රහාරයක් එල්ල කර ඇති බවට , පැමිණිල්ලක් ලැබී ඇතැයි පොලීසිය කියයි.

යක්කල, කිරිදිවැල පාරේ සල්මල් පෙදෙස ප්‍රදේශයේ පිහිටි මෙම කාර්යාලයට ඊයේ (01) රාත්‍රියේ මේ ප්‍රහාරය එල්ල වී ඇතැයි සඳහන්.

Related posts

අසේල සම්පත් ඇප මත මුදා හැරේ

Mohamed Dilsad

வெள்ள அனர்த்தத்தில் பாதிக்கப்பட்ட மக்களுக்கு முதற்கட்டமாக 10 ஆயிரம் ரூபா நிவாரணம்

Mohamed Dilsad

“No replacement ballot paper for mistakes” – EC

Mohamed Dilsad

Leave a Comment