Trending Newsඑසැන පුවත්දේශීය

නිදන් හෑරීමේ සිද්ධිය ට සම්බන්ධ, නියෝජ්‍ය පොලිස්පති යළි රිමාන්ඩ්

අනුරාධපුර ශ්‍රාවස්තිපුර, තිබිරිකඩවල ප්‍රදේශයේ දේවාලයක් ආසන්නයේ පිහිටි ඉඩමක නිධන් හෑරීම සම්බන්ධව සැකපිට අත්අඩංගුවට ගත් නියෝජ්‍ය පොලිස්පතිවරයා අද (01) දින හඳුනාගැනීමේ පෙරෙට්ටුව සඳහා අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපක් කළේය. එහිදී සැකකරු හඳුනාගෙන ඇත.

ඒ අනුව නියෝජ්‍ය පොලිස්පතිවරයා ලබන 08 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

Related posts

பஞ்சாப் அணிக்கு எதிரான போட்டியில் பெங்களூரு அணி 17 ஓட்டங்களினால் வெற்றி

Mohamed Dilsad

රජයට ලක්ෂ 11ක් පාඩු කළ චෝදනා : ජෝස්ටන් ට ඇප

Mohamed Dilsad

රෝහිත බෝගොල්ලාගමට සිතාසියක්

Mohamed Dilsad

Leave a Comment