ඉදිරි වසර සඳහා ගිනි අවි බලපත්‍ර නිකුත් කිරීම අද (01) සිට ආරම්භ කරන බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.
ඒ සඳහා අවසථාව දෙසැම්බර් 31 දක්වා පවතින බවයි ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කළේය.
අදාළ අයදුම්පත ආරක්ෂක අමාත්‍යංශයේ වෙබ් අඩවියෙන් ලබා ගත හැකිය.
https://www.defence.lk/Applications_Sinhala
