දේශීය

ජනපති අනතුරු අඟවයි

රජය දැනට ක්‍රියාත්මක කරන වැඩසටහන් කිසියම් ආකාරයකින් කඩාකප්පල් කළහොත් පසුගිය මැයි සහ ජුනි මාසවලට සමානව රට යළිත් අර්බුදයකට පත්වීම වැළැක්විය නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

 

එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ රජය විසින් ක්‍රියාත්මක කරන ආර්ථික හා කෘෂිකාර්මික වැඩසටහන්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට අනුව රටවල් සමග ක්‍රියාත්මක වන ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන් එලෙස කඩාකප්පල් විය හැකි බවය.

 

ජනාධිපතිවරයා මේ බව පවසා සිටියේ අද (28) අනුරාධපුරයේ පැවැති වැඩසටහනකදීය.

Related posts

“කොවිඩ් එන්නත් මාත්‍රා දෙකම ගත් අයගෙන් මිය ගියේ 23ක් විතරයි”

Mohamed Dilsad

තොරතුරු හා සන්නිවේදන අමාත්‍යංශයේ නව වෙබ් අඩවිය අන්තර්ජාලයට

Mohamed Dilsad

නාමල් රාජපක්ෂ පොහොට්ටුවෙන් යළි පාර්ලිමේන්තුවට

Editor O

Leave a Comment