දේශීය

අටමස්ථානාධිපති හිමියන්ට ශ්‍රී සන්නස් පත්‍රය පිළිගැන්වෙයි

අභිනව අටමස්ථානාධිපති ආචාර්ය, අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන් වෙත ශ්‍රී සන්නස් පත්‍ර පිළිගැන්වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් අද (28) සිදු කෙරුණි.

 

ජය ශ්‍රී මහා බෝ සමිඳුන් පරිශ්‍රයේදී එම කටයුතු සංවිධානය කර තිබුණි.

 

 

Related posts

ඉරානයේ ටෙහෙරාන් අගනුවරින් වහාම ඉවත්වන ලෙස අමෙරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් දැනුම්දීමක්

Editor O

පාර්ලිමේතු මන්ත්‍රීවරුන්ගේ පර්ශන් සඳහා අගමැතිගෙන් පිළිතුරු

Mohamed Dilsad

ඊශ්‍රායලයෙන් ඉරානයට ගුවන් ප්‍රහාර

Editor O

Leave a Comment