Trending Newsඑසැන පුවත්දේශීය

ඊශ්‍රායලයෙන් ඉරානයට ගුවන් ප්‍රහාර

ඊශ්‍රායලය විසින් අද (26) අලුයම් කාලයේ ඉරානයේ ටෙහෙරාන් හා කරාජ නගරයන්ට ගුවන් ප්‍රහාර එල්ල කර තිබේ. හඳුනාගත් ත්‍රස්ත ඉළක්ක වෙත ගුවන් ප්‍රහාර එල්ළ කර ඇතැයි විදේස් මාධ්‍ය වාර්තා කරයි. මෙම ප්‍රහාර ඉදිරියටත් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවත් ඊශ්‍රායලය ප්‍රකාශ කළ බව විදෙස් මාධය වාර්තා කරයි.

ඉරානය විසින් පසුගිය ඔක්තෝබර් මස පළමුවෙනිදා ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල ප්‍රහාරය ඇතුළු ප‍්‍රහාරයන්ට ප්‍රතිචාර ලෙස මෙම ප්‍රහාරය දියත් කර තිබේ. මෙම ප්‍රහාරයන් මගින් සිදුවූ ජීවිත හෝ දේපළ හානි පිළිබඳ මෙතෙක් පැහැදිලි තොරතුරු නැත.

Related posts

අරාබි රටවල් කිහිපයක සහය අඛණ්ඩව මෙරටට

Mohamed Dilsad

இங்கிலாந்து அணி முதலில் துடுப்பாட்டம்…

Mohamed Dilsad

රජයට එරෙහි ඒකාබද්ධ විරෝධය අද

Mohamed Dilsad

Leave a Comment