දේශීය

පාර්ලිමේතු මන්ත්‍රීවරුන්ගේ පර්ශන් සඳහා අගමැතිගෙන් පිළිතුරු

(UTV | කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්න වලට පිළිතුරු දීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සුදානම් වේ.

ඒ පෙබරවාරි 05 වැනිදාය.

මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස තේරී පත්වීමෙන් පසු මන්ත්‍රීවරු‍න් අසන ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙන පළමු අවස්ථාව මෙයයි.

ඒ අනුව එදින පස්වරු 1.00 සිට පස්වරු 1.30 දක්වා මේ සඳහා කාලය වෙන් කර තිබේ.

Related posts

පාර්ලිමේන්තු ක්‍රියාවලිය පිළිබඳ ශාස්ත්‍රීය පර්යේෂණ ජාලයක්

Mohamed Dilsad

වෛද්‍යවරු රජයේ වාහනයක් ඉල්ලයි

Editor O

ආරක්ෂක අංශවලට සජිත්ගෙන් පණිවිඩයක්

Mohamed Dilsad

Leave a Comment