දේශීය

සැක සහිත මගීන් රැගෙන යාමට ගුවන් තොටුපොළේ ගිලන් රථ සූදානමින්

(UTV | කටුනායක) – කොරෝනා වෛරසයට සමානකම් ඇති බවට සැකකෙරෙන ගුවන් මගීන් අයි.ඩී.එච්. උණ රෝහල වෙත වහාම රැගෙන යාමට කටුනායක ගුවන්තොටුපල පරිශ්‍රයේ ගිලන් රථ සූදානම් කර ඇති බව එහි කාර්යභාර නිලධාරිවරයා සඳහන් කළේය.

විදෙස් රටවල සිට ශ්‍රී ලංකාවට පැමිණෙන මගීන් විශේෂ පරීක්ෂාවට ලක් කිරීම සඳහා කටුනායක ගුවන්තොටුපල සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ නිලධාරින්, ගුවන්තොටුපල ආරක්ෂක නිලධාරීන් සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍යවරුන් එක්ව කටයුතු සිදුකරමින් පවතියි.

Related posts

ඌව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස අනුර විදානගමගේ පත් කරයි.

Editor O

මාලිමා මන්ත්‍රීනියගේ, විදුහල්පති සැමියා හෙරොයින් කිලෝවක් සමග අත්අඩංගුවට

Editor O

කොරෝනා පැතිරීමේ අවධානම ගැන වෛද්‍යවරු කියන දේ

Mohamed Dilsad

Leave a Comment