දේශීය

තොරතුරු හා සන්නිවේදන අමාත්‍යංශයේ නව වෙබ් අඩවිය අන්තර්ජාලයට

(UTV | කොළඹ) – තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය ගරු ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (05) ජනමාධ්‍ය අමාත්‍යංශයේ ශ්‍රවනාගාරයේ දී අමාත්‍යංශයේ නව වෙබ් අඩවිය වන “www.statemediaministry.gov.lk” අන්තර්ජාලයට මුදාහැර තිබේ.

මේ අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය ලේකම් මහාචාර්ය සුනන්ද මද්දුම බණ්ඩාර මහතා ද එක්විය.

Related posts

කැෆේ සංවිධානයෙන් ප්‍රකාශනයක්

Mohamed Dilsad

දුම්කොළ සමාගමේ ලාබය සියයට 400%කි න් ඉහළට

Editor O

ජාතික බුද්ධි ප්‍රධානියා පත් කරයි.

Editor O

Leave a Comment