දේශීය

කෘත්‍යාධිකාරියට යාමට සජිත් කණ්ඩායමෙන් කොන්දේසි

(UTV | කොළඹ) – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුලූ ඔහුට සහය දක්වන කණ්ඩායම හෙට (06) දිනයේ පැවැත්වීමට නියමිත කෘත්‍යාධිකාරී මණ්ඩලය වර්ජනය කිරීමට තීරණය කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.

පසුගියදා කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට සහභාගිවීමෙන් වැළකී සිටි සාමාජිකයින් හතරදෙනෙකුගේ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකත්වය අත්හිටුවීමට පක්ෂය ගත් තීරණය ඊට හේතුවී ඇත.

එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක පැවසුවේ අදාළ සාමාජිකයින් හතරදෙනා යළි කෘත්‍යාධිකාරී මණ්ඩලයට එක් කරගන්නා බවට පක්ෂ අභ්‍යන්තරයේ සාකච්ඡා සිදුව ඇති බවට වාර්තාවන බවයි.

Related posts

ජනාධිපති අරමුදලේ සේවා, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින්

Editor O

සිනමා හා ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයන්වලට සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක්

Mohamed Dilsad

මාන්කුලම්වලින් මතු වු වසර 20ක් පැරණි අස්ථි කොටස්

Mohamed Dilsad

Leave a Comment