Trending Newsඑසැන පුවත්දේශීය

මහෙස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කරන තෙක් මහාධිකරණයෙන් රාජිත රඳවා ගනී.

අල්ලස් කොමිෂම විසින් ගොනුකර තිබූ නඩුවක් සඳහා කොළඹ මහාධිකරණය හමුවේ අද (29) පෙරවරුවේ පෙනී සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.

කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න හමුවට රාජිත සේනාරත්න මහතා ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර තිබේ.

ඒ අනුව සේනාරත්න මහතා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන තුරු රිමාන්ඩ් භාරයේ තබාගන්න ලෙස මෙහිදි මහාධිකරණ විනිසුරුවරිය නියම කර ඇත.

Related posts

හමුදාව කැඳවමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

Editor O

අධිකරණයෙන් මන්ත්‍රීධූරය අහිමි කළ මනූෂ ට ජනාධිපතිගෙන් තනතුරක්

Editor O

Muslim Cultural Center opened

Mohamed Dilsad

Leave a Comment