Trending Newsඑසැන පුවත්දේශීය

අධිකරණයෙන් මන්ත්‍රීධූරය අහිමි කළ මනූෂ ට ජනාධිපතිගෙන් තනතුරක්

(UTV | කොළඹ) –

අධිකරණ නියෝගයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහිමි වූ මනූෂ නානායක්කාර මහතාට කම්කරු හා විදේශ රැකියා පිළිබඳ ජනාධිපති උපදේශක තනතුර ලබාදී තිබේ.  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊට අදාළ ලිපි පසුගිය 16 වනදා දිනට අදාළව යොමු කර ඇති බව සඳහන්.

එමෙන්ම, ඉඩම්, ක්‍රීඩා හා තරුණ කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක තනතුර හරීන් ප්‍රනාන්දු මහතාට ලබාදී ඇති තිබේ. පුරප්පාඩු වූ එම අමාත්‍ය ධුර ජනාධිපතිවරයා බාරයට ගෙන තිබේ.

Related posts

Three-wheeler fares to reduce from tomorrow

Mohamed Dilsad

President emphasises importance of ending teacher shortage

Mohamed Dilsad

IMF approves US$ 167.2 Million disbursement to Sri Lanka

Mohamed Dilsad

Leave a Comment