Trending Newsඑසැන පුවත්දේශීය

මහෙස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කරන තෙක් මහාධිකරණයෙන් රාජිත රඳවා ගනී.

අල්ලස් කොමිෂම විසින් ගොනුකර තිබූ නඩුවක් සඳහා කොළඹ මහාධිකරණය හමුවේ අද (29) පෙරවරුවේ පෙනී සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.

කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න හමුවට රාජිත සේනාරත්න මහතා ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර තිබේ.

ඒ අනුව සේනාරත්න මහතා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන තුරු රිමාන්ඩ් භාරයේ තබාගන්න ලෙස මෙහිදි මහාධිකරණ විනිසුරුවරිය නියම කර ඇත.

Related posts

කටාන මංකොල්ලයේ සැකකරුවන් 5 ක් අත්අඩංගුවට

Mohamed Dilsad

ආර්ථිකේ ගැන දැනුවත් නොමැති තුන් කට්ටුවක් රට විනාශ කළා [VIDEO]

Mohamed Dilsad

“I am not here to prove myself” – Kohli

Mohamed Dilsad

Leave a Comment