Trending Newsඑසැන පුවත්දේශීය

නෝර්ටන්බ්‍රිජ් – මස්කෙලිය ප්‍රධාන මාර්ගයට පස්කන්දක් කඩා වැටෙයි

නෝර්ටන්බ්‍රිජ් – මස්කෙලිය ප්‍රධාන මාර්ගයට පස්කන්දක් කඩා වැටීමෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු අද (17) පස්වරුවේ සිට සම්පූර්ණයෙන්ම අඩාල වී ඇති බව නෝර්ටන්බ්‍රිජ් පොලිසිය පවසයි.

ප්‍රදේශයට ඇදහැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් පස් කන්ද කඩා වැටී ඇති බව වාර්තා වේ.

මාර්ගය නැවත යථා තත්ත්වයට පත් කරන තෙක් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය ඉල්ලා සිටී. .

Related posts

Sanath Jayasuriya responds to corruption charges

Mohamed Dilsad

Malaysian Police arrest 7 over links to LTTE

Mohamed Dilsad

கால்களை இழந்த 200 க்கும் மேற்பட்டோர் புத்தளம் மாவட்டத்தில்

Mohamed Dilsad

Leave a Comment