Trending Newsඑසැන පුවත්දේශීය

හිටපු ඇමති විමල් වීරවංශ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවයි

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාව අද (15) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබේ.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඔහු කරන ලද ප්‍රකාශයක් පිළිබඳ ප්‍රකාශයක් ලබාගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ට පැමිණෙන ලෙස දන්වා ඇත.

Related posts

“ජාත්‍යන්තරයට ඕනෑ විධියට අපි සිරකරුවන් ගැන තීරණ ගන්නේ නෑ”

Mohamed Dilsad

යුද්ධ හමුදාව විසින් පිලිසකර කරනු ලැබු උප්පුවයල්කුලම් වැව නැවත ජනතා අයිතියට

Mohamed Dilsad

ජෝර්දානයේ සිදුවීමට අදාළව විදේශ සේවා කාර්යාංශයෙන් ප්‍රකාශයක්

Mohamed Dilsad

Leave a Comment