Trending Newsඑසැන පුවත්දේශීය

ජනාධිපති කාර්යාලය අසළ උණුසුම් තත්ත්වයක්

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරියේ අද (14) පෙරවරුවේ විරෝධතාවක් සංවිධානය කර තිබුණි.

ඒ මුතුර් නගර් ප‍්‍රදේශයේ ඉඩම් ඉන්දියානු සමාගම්වලට ලබාදීමට විරෝධය පළ කිරීමටයි.

විරෝධතා කරුවන් කියා සිටියේ ජනාධිපති ලේකම්වරයා සමග සාකච්ඡාවක් ලබාදෙන බවට මීට කලින් පොරොන්දු වුවත් මෙතෙක් එම එම පොරොන්දුව ඉටු නොවුණු බවයි.

ඒ හේතුවෙන් අද (14) දිනය ඇතුළත සාකච්ඡාවක් ඉල්ලමින් ඔවුහු මෙම විරෝධතාවය යෙදුණහ.

Related posts

Muslims in Sri Lanka will celebrate Eid Ul Adha on Monday

Mohamed Dilsad

රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන ආසාදිතයින්ට විශේෂ මධ්‍යස්ථාන

Mohamed Dilsad

ஜமால் கசோக்கி சவுதி அதிகாரிகளால் திட்டமிட்டு கொலை

Mohamed Dilsad

Leave a Comment