Trending Newsඑසැන පුවත්දේශීය

ජනාධිපති කාර්යාලය අසළ උණුසුම් තත්ත්වයක්

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරියේ අද (14) පෙරවරුවේ විරෝධතාවක් සංවිධානය කර තිබුණි.

ඒ මුතුර් නගර් ප‍්‍රදේශයේ ඉඩම් ඉන්දියානු සමාගම්වලට ලබාදීමට විරෝධය පළ කිරීමටයි.

විරෝධතා කරුවන් කියා සිටියේ ජනාධිපති ලේකම්වරයා සමග සාකච්ඡාවක් ලබාදෙන බවට මීට කලින් පොරොන්දු වුවත් මෙතෙක් එම එම පොරොන්දුව ඉටු නොවුණු බවයි.

ඒ හේතුවෙන් අද (14) දිනය ඇතුළත සාකච්ඡාවක් ඉල්ලමින් ඔවුහු මෙම විරෝධතාවය යෙදුණහ.

Related posts

‘Raththaran’ to resign from his portfolio as Provincial Councillor

Mohamed Dilsad

මංතීරු නීතිය කඩ කළොත් දඩය 2000ක්

Mohamed Dilsad

කුඩා පරිමාණ ව්‍යාපාරිකයින්ට ණය ලබා දීමේ වැඩසටහනක්

Mohamed Dilsad

Leave a Comment