Trending Newsඑසැන පුවත්දේශීය

එජාපය ⁣නියෝජනය කරමින් මාධ්‍ය වැඩසටහන් වලට සහභාගි වෙනවානම්, පක්ෂ මහ ලේකම්ගේ අවසරය ගන්න. .

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් රූපවාහිනී, ගුවන්විදුලි හෝ සමාජ මාධ්‍ය මඟින් කරනු ලබන වැඩසටහනකට යම් නියෝජිතයෙකු හෝ මන්ත්‍රීවරයෙකු සම්බන්ධ වන්නේ නම් ඒ සඳහා පක්ෂයේ මහ ලේකම්ගේ අවසරය ලබාගත යුතුු බව එක්සත් ජාතික පක්ෂය නිකුත් කළ නිවේදනයක සඳහන්. .

ඊට පරිබාහිරව කිසියම් පුද්ගලයෙකු සම්බන්ධ කර ගන්නේ නම් එක්සත් ජාතික පක්ෂය ඒ සම්බන්ධයෙන් කිසිදු වගකීමකට නොබැදෙන බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් තලතා අතු කෝරාල මහත්මිය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

Related posts

Mahmudullah’s knock made things easier for me – Shakib

Mohamed Dilsad

காவற்துறை அதிகாரிகள் 24 பேர் இடமாற்றம்

Mohamed Dilsad

රත්‍රං මිල ඉහළ ට

Editor O

Leave a Comment