Trending Newsඑසැන පුවත්දේශීය

විපක්ෂයේ දේශපාලන පක්ෂ අතර විශේෂ සාකච්ඡාවක්

විපක්ෂයේ දේශපාලන පක්ෂ රැසක සසහභාගීත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට සැලසුම් කර ඇතැයි වාර්තා වේ..

හිටපු අමාත්‍ය ජී. එල්. පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාව හෙට (14) පැවැත්වීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

විපක්ෂයේ දේශපාලන පක්ෂවල එකමුතුවක් නිර්මාණය කිරීම සඳහා මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බවද සඳහන්..

පසුගිය සතියේදී ද හිටපු අමාත්‍ය ජී.එල්. පීරිස් මහතාගේ නිවසේදී මීට අදාළ සාකච්ඡාවක් පවත්වා ඇති අතර එහි දිගුවක් ලෙස මෙම සාකච්ඡාව පැවැත්වීමට සැලසුම් කර ඇත..

කෙසේවෙතත් ආණ්ඩුවට ඝෘජුව අභියෝග කිරීමේ අරමුණින් සන්ධානයක් නිර්මාණය කිරීම සඳහා මෙම සාකච්ඡාව උපයෝගී කර නොගන්නා අතර විපක්ෂයේ එකමුතුවක් සකස් කිරීම පමණක් මෙහි අරමුණ බව සඳහන්.

Related posts

උසස් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා පියවර ගන්නැයි අගමැතිගෙන් උපදෙස්

Mohamed Dilsad

පැලවත්ත පක්ෂ කාර්යාලයටත්, පක්ෂ ලේකම්ටත් පොලිස් ආරක්ෂාව දීලා – පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා

Editor O

ටිරාන් අලස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

Editor O

Leave a Comment