Trending Newsඑසැන පුවත්දේශීය

ජනාධිපති හිමිකම් පනත ගැන, හිටපු ජනාධිපති චන්ද්‍රිකාගෙන් නිවේදනයක්

ජනාධිපති හිමිකම් පනත අහෝසි කිරීමට එරෙහිව හිටපු තමන් අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවට ඇතැම් මාධ්‍ය හරහා සංසරණය වෙන පුවත අසත්‍ය බව හිටපු ජනාධිපතිනියගේ මාධ්‍ය ඒකකය සඳහන්..

එවැනි කිසිදු නෛතික ක්‍රියාවකට හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සම්බන්ධ වී නොමැති බවට හිටපු ජනාධිපතිනියගේ මාධ්‍ය ඒකකය සඳහන් කරයි. .

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සහ හිටපු අනෙක් ජනාධිපතිවරුන් සිව්දෙනා සමග එක්වී ජනාධිපති හිමිකම් පනත අහෝසි කිරීමට එරෙහිව මෙලෙස අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවට ඇතැම් මාධ්‍ය පසුගියදා වාර්තා කර තිබිණ. .

කෙසේ වෙතත් එම පුවත සම්පූර්ණයෙන්ම අසත්‍ය බව එම මාධ්‍ය ඒකකය පවසනවා.

Related posts

Sri Lanka beat South Africa by 3 wickets in the only T20I match

Mohamed Dilsad

මත්පැන්වල තත්ත්වය සෙවීම් කඩිනම් කරයි

Mohamed Dilsad

பாராளுமன்றம் 15 நிமிடங்களுக்கு ஒத்திவைப்பு

Mohamed Dilsad

Leave a Comment